පරිපාලනය හොඳනම් ලෝක කුසලාන ගේන්න පුළුවන්

Published in ක්‍රීඩා
Thursday, 25 September 2014 12:30

පරිපාලනය හා ක්‍රීඩාව හරි විදියට යෙදෙව්වොත් තවත් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම අපහසු කටයුත්තක් නොවන බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම හා සංචාරක ඔස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම අතර අද (25දා) ආරම්භ වූ පළමු එක්දින තරගයට පෙරාතුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට හිස්වැසුම් ලබාදෙමිනි.

ක්‍රිකට් වෙනුවෙන් තමන්ට කළ හැකි සෑමදෙයක්ම තමන් මොන තැනක මොන තත්වයක සිටියද සිදුකරන බවත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

වැඩිදුටත් අදහස් දක්වමින් ඔපු පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් එක්ක තමාට කිසිම සම්බන්ධයක් නැති බවත් ආරාධනාවක් ලැබුණ හෙයින් ක්‍රීඩකයන්ට කතා කරීමට පැමිණි බවත්ය.

Last modified on Thursday, 25 September 2014 14:05

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us