වනිඳු හසරංගට ලෝක කුසලාන තරගාවලිය අහිමි වන ලකුණු Featured

Published in ක්‍රීඩා
Tuesday, 10 February 2026 09:53

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට පාදයේ මාංශ පේශි ආබාධයක් ඇතිවීම හේතුවෙන් මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බොහෝවිට අහිමිවීමට ඉඩ ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ, වනිඳු හසරංග වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා කණ්ඩායමට ආදේශ කිරීමට නියමිත බවයි.

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය ඉකුත් 8 වැනිදා අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වූ අතර, එම තරගයේදී වනිඳු හසරංග මෙම ආබාධයට ලක්ව ඇති බව සඳහන් වේ.

එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 20ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us