අවුරුදු 5ක දරු දෙදෙනක් බයිසිකලයෙන් ගිනස් පොතට

Published in ක්‍රීඩා
Saturday, 04 October 2014 11:39

වයස අවුරුදු 05ක දරුවන් දෙදෙනකු කොළඹ සිට තංගල්ලට සයිකල් පැද ගිනස් වාර්තාවක් පිහිටුවීමට සුදානමින් සිටි.

මේ පාපැදි සවාරිය ආරම්භ වූයේ ඔක්තොම්බර් 01 දාට යෙදුනු ලෝක ළමා දිනයේදීය.

අද පාපැදි සවාරියේ 04 වැනි දිනයයි. 01 වෙනිදා ගල්කිස්සෙන් ආරම්භ වූ මෙම පාපැදි සවාරිය අද දින ගාල්ලෙන් ආරම්භවූයේය.

මෙම සවාරිය අනිද්දා තංගල්ලෙන් නිමාවීමට නියමිතය. මෙය සංවිධානය කර තිබෙන්නේ කාල්ටන් පෙර පාසලයි.

ginas
Last modified on Saturday, 04 October 2014 11:45

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us