අයි.සී.සී. ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය මැතිව්ස්ට

Published in ක්‍රීඩා
Wednesday, 05 November 2014 14:54
2014 වසර සඳහා වූ අයි.සී.සී. ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් නම්කර අැත. කුමාර් සංගක්කාර සහ රංගන හේරත් ද මෙම කණ්ඩායමට ඇතුළත්ය.
ඕස්ටේ‍්‍රලියාවේ ඬේවිඞ් වෝනර්, මිචෙල් ජොන්සන් සහ නවසීලන්තයේ ටිම් සවුති, කේන් විලියම්සන් ද කණ්ඩායමට ඇතුළත්ව සිටී.
 
ඒ.බී.ඩිවිලියර්ස්, ඬේල් ස්ටේන් යන දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් ද මෙම කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර එංගලන්තයේ එහි අනෙකුත් ක‍්‍රීඩකයන් වන්නේ ස්ටුවට් බ්‍රෝඞ් සහ ජෝ රූට් ය. 
 
අයි.සී.සී. එක්දින කණ්ඩායමට ඇතුළත්ව සිටින ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයා වන්නේ අජන්ත මෙන්ඩිස්ය .  ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝණිට එහි නායකත්වය හිමිව අැත.

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us