සංගාගෙන් ටෙස්ට් ලකුණු 12000 ක්

Published in ක්‍රීඩා
Saturday, 03 January 2015 16:32

ශ්‍රී ලංකාවෙන් ටෙස්ට් ලකුණු 12000සීමාව පසුකළ පළමු පිතිකරු ලෙසත් ලොව එවැනි දක්ශතාවක් දැක්වූ පස්වැනි පිතිකරු ලෙසත් කුමාර් සංගක්කාර ක්‍රිකට් ඉතිහාසයට එක්වූයේය.

ඒ සත්කාරක නවසීලන්තවට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදීය.

සිය 130වැනි ටෙස්ට් තරගය ක්‍රීඩාකරමින් සිටින සංගා මෙම තරගය පෙරාතුව ලකුණු 11995ක් රැස්කර ගෙන සිටියේය.

තරගය පළමු දිනයට නිමාකරන විට ඔහු ලකුණු 33ක් රැස්කරගෙන නොදැවී පිටියේ රැදි සිටන අතර සංගා මේ වන විට රැස්කරගෙන ඇති ටෙස්ට් ලකුණු ප්‍රමාණය 12028කි.

ඒසේම සංගා ලකුණු 12000 සීමාව පසුකිරිම ගත කළේ තරග 130ක් වන අතර ඒ අනුව එම කඩඉම අවම තරග ප්‍රමාණයකින් පසුකළ ක්‍රීඩකයා වන්නේද සංගාය.

Last modified on Saturday, 03 January 2015 16:32

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us