ජුනයිඩ් වෙනුවට බිලාවල් බට්ටි

Published in ක්‍රීඩා
Wednesday, 21 January 2015 13:15
නවසීලන්තයට එරෙහි එක්දින තරඟාවලියෙන් පකිස්ථාන වේගපන්දු යවන කි‍්‍රඩක ජුනයිඩ්  ආබාධයකට ලක් වීම හේතුවෙන් පකිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලය ඔහුව ඉන් ඉවත් කර තිබේ.
ඒ වෙනුවට බිලාවල් බට්ටි පකිස්ථාන කණ්ඩායමට එක්කර ඇත.
 
පසුගිය සතියේ පුහුණුවිම් වලදී  ඔහුගේ කලවයේ  ඇති වූ මෙම ආබාධය තත්වය තවමත් සුවවී නොමැත.
 
පකිස්ථාන කි‍්‍රකට් පාලක මණ්ඩලය සදහන් කළේ කෙසේ වෙතත් ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියේදි ජුනයිඩ් ඛාන් යළිත් කණ්ඩායමට එක්කර ගන්නා බවයි.
 
පකිස්ථාන නවසිලන්ත පළමු එක්දින තරඟය පැවැත්වෙන්නේ ජනවාරි 31වනදාය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us