ලංකාව සිම්බාබ්වේට පරදියි

Published in ක්‍රීඩා
Wednesday, 11 February 2015 15:11

එක්දින ලෝක කුසාලාත තරගාවලියට සමගාමීව ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර අද (11දා) පැවැති පුහුණු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ කඩුලු 7ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

ඒ අනුව තරගාවලිය වෙනුවෙන් පැවැති පුහුණුතරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයවිය. පළමු පුහුණු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8ට ලකුණු 279ක් රැස්කරමින්, සිම්බාබ්වේ කණ්ඩායමට ලකුණු 280ක ඉලක්කයක් ලබාදුන්නේය.

එම ඉලක්කය කඩුලු තුනක් පමණක් වැයකර පසුකර යාමට සිම්බාබ්වේ කණ්ඩායම සමත්විය.

අගනා ඉනිමක් ක්‍රීඩාකළ හැමිල්ටන් මැසකඩ්සා නොදැවී ලකුණු 117 රැස්කළේය.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us