කොදෙව්වන් පරදා අයර්ලන්තයට පහසු ජයක්

Published in ක්‍රීඩා
Monday, 16 February 2015 12:57

ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරඟාවලියේ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ අයර්ලන්තය අතර තරඟය මේ වන විට අවසන් වී ඇත.

පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කී‍්‍රඩකයින් නියමිත පන්දුවාර 50දී කඩුලූ 7ක් දැවී ලකුණු 304ක් ලබා ගත්තා. ඔවුන්ගේ පළමු කඩුලූ 5ම බිඳ වැටුණේ ලකුණු 87ක් තුළයි. එහෙත් ලින්ඞ්ල් සීමන්ස් සහ ඩැරන් සැමී එක්ව කණ්ඩායම නැවත වරක් ශක්තිමක් ස්ථානයකට ඔසවා තැබුවා.

එ් හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 154ක සබඳතාවක් ගොඩනගා ගනිිමින්. ලින්ඞ්ල් සීමන්ස් පන්දු 84කදී ලකුණු 102ක් ලබා ගත්තා. ඩැරන් සැමී පන්දු 67කදී ලකුණු 89යි. අවසන් පන්දුවාර 5දී කොදෙව් කී‍්‍රඩකයින් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 64ක්.

අයර්ලන්තය වෙනුවෙන් ජොර්ජ් ඩොක්වෙල් ලකුණු 50කට කඩුළු 3ක් දවා ගත්තා. තරඟය පැවතුනේ නෙල්සෙන් හි සැක්ටෝන් ඕවල් කී‍්‍රඩාංගණයේදීයි. ලකුණු 305ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායම කඩුළු හයක් දැවී ලකුණු 307ක් ලබා ජය ලැබීමට සමත්ව සිටිනවා.

හෙට පැවැත්වෙන්නේ නවසීලන්තය හා ස්කොට්ලන්තය අතර තරඟයයි.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us