ලොව වේගවත්ම ලකුණු 150 ඩිවිලියර්ස්ගෙන්

Published in ක්‍රීඩා
Friday, 27 February 2015 14:30

ලොව වේගවත්ම ලකුණු 150 වාර්තා කිරීමට දකුණු අප්‍රිකා එක්දින කණ්ඩායමේ නායක ඒ.බි. ඩිවිලියර්ස් අද (27දා) සමත්වුයේය.

ඒ ලෝක කුසලාන තරගාවලියේ දැන් පැවැත්වෙන් කොදෙව්- දකුණු අප්‍රිකා තරගයේදීයි.

ඔහු පන්දු 64කින් ලකුණු 150 සීමාව පසුකර යාමට සමත්වුණා. ඒ අනුව ලෙව වේගවත්ම ශතකය (පන්දු 31), ලොව වේගවත්ම අර්ධ ශතකය (පන්දු 16) හා ලෙව වෙගවත්ම ලකුණු 150 යන වාර්තා තුනටම ඩිවිලියර්ස් හිමිකම් කියයි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 408ක් රැස්කළ අතර එය ඔස්ට්‍රේලියාවේදී එක්දින තරගයකදී ලකුණු 400ක් වාර්තා වූ පළමු අවස්ථාවද වෙනවා.

එසේම එය ලෝක කුසලාන තරගාවලියක වාර්තා වූ දෙවැනි වැඩිම ලකුණු ප්‍රමාණයද වෙයි.

(අද)

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us