කෝලිට එරෙහිව මාධ්‍යවේදියෙකුගෙන් පැමිණිල්ලක්

Published in ක්‍රීඩා
Thursday, 05 March 2015 09:27

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි නොමනා වචනයෙන් කතා කළ බව සඳහන් කරමින් ඉන්දියාවේ ප්‍රමුඛතම පුවත්පතක් වන හින්දුස්තාන් ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදියෙක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර අැත.

ඉන්දිය කණ්ඩායම පසුගිය (03) පර්ත්හි පුහුණුවීඹ් සිටින විට කෝලි මෙසේ නෙමනා වචනයෙන් කතා කළ බව පැමිණිල්ලේ සඳහන් වෙයි

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමේ පාලනාධිකාරිය එය ප්‍රතික්ෂේප කරන අතර එය වැරදි වටහාගැනීමක් බවද ඔවුහු පවසති.

හින්දියෙන් කෝලි නොමනා වචනයෙන් කතා කළ බව මෙම සිදුවීමට මුහුණ දුන් ජස්වින්දර් සිදු නම් මාධ්‍යවේදියා සඳහන් කරයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us