මහේල හා සංගාට සචින්ගෙනුත් සුබපැතුම්

Published in ක්‍රීඩා
Wednesday, 18 March 2015 16:35

අපේ රටේ ක්‍රිකට් වීරයන් දෙදෙනාට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් සුබපැතුම් එක්කර තිබෙන්නේ මේ ආකාරයෙනි.

"කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන යනු වසර ගණනාවක් පුර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ අත්‍යවශ්‍ය සාධකයක් සේම කීර්තිමත් වෘත්තීයද ජීවිතයක් සහිත දෙදෙනෙකි. ඔබ දෙදෙනා නොමැති තරඟයක් ගැන සිතීමටත් අපහසුයි. ඉතසිතින් සුබ පතන අතර තරඟයකදී ඒ වර්ණවත් ඇඳුම් අතර ඔබ දෙදෙනා නොමැති වීම මහත් අඩුපාඩුවක් වනු ඇත."

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us