සංගාට ආසියානු සම්මානයක්

Published in ක්‍රීඩා
Saturday, 18 April 2015 10:13

ක්‍රීඩාව සඳහා ශ්‍රී ලංකාවේ හිටපු එක්දින ක්‍රීඩක කුමාර් සංගක්කාර කළ මෙහෙය අගයමින් ඔහු ආසියානු සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍රවී තිබේ. ඊයේ (17දා) රාත්‍රියේදි එංගලන්තයේදී මෙම සම්මාන උළෙල පවත්වා තිබේ.

ඔහුට ප්‍රථම මුත්තයියා මුරලිදරන් මෙම සම්මානයෙන් පිදුම් ලැබීය.ඒ අනුව මෙම සම්මානයෙන් පිදුම් ලැබූ දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ සංගායි.

ආසියානු සම්මාන උළෙලේදී ශාරුක් ඛාන්ද සම්මානයට පාත්‍රවිය. ජාත්‍යන්තර තලයේ දක්ෂතා දැක්වූ ආසියානු ප්‍රජාව ඇගයීමට මෙම සම්මාන උළෙල පවත්වයි. 2010 වසරේදී මෙම සම්මාන උළෙල ප්‍රථමවරට සංවිධානය කරනු ලැබුවේය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us