විවාහයෙන් පසු දක්ෂතා දක්වන හේතුව මහේල හෙළිකරයි

Published in ක්‍රීඩා
Monday, 11 May 2015 10:48

විවාහයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩකයන් දක්ෂතා දැක්වීමට හේතුව ඔවුන් ගෙදර සිටිනවාට වඩා වැඩි වේලාවක් පිටියේ රැදී සිටීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.

ඔහුගේ ට්විටර් ගිණුමට අනුගාමිකයෙක් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහේල මේ බව පවසා තිබේ.

රාමල් හිමාසික නම් පුද්ගලයෙක් මහේලට ප්‍රශ්ණයක් යොමුකරමින් අසන්නේ මහේලද අතුළුව සංගා හා තිරිමාන්නද විවාහයෙන් පසුව දක්ෂතා දැක්වීමට හේතුව කුමක්ද යන්නැයි.

මහේල පවසන්නේ ගෙදරට වඩා වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීම ඊට හේතුව බවයි.

අද

 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us