පාකිස්තාන සංචිතය වන්නේ- මොහොමඩ් හෆීස්, අහමඩ් ශේසාඩ්, ශාන් මසූඩ්, අසාර් අලී, මිස්බා උල් හක්, යුනිස් ඛාන්, අසාඩ් ශෆීක්, හැරිස් සොහායිල්, සෆ්රාස් අහමඩ්, යසීර් සා, සුල්ෆිකර් බාබර්, වහබ් රියාස්, ජුනයිඩ් ඛාන්, ඉම්රාන් ඛාන්, ඒෂාන් අඩිල්
ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් අජ්මාල් ඉවතට
ශ්‍රී ලංකා කණ්ඩාම හා පාකිස්තාන කණ්ඩායම අතර ශ්‍රී ලංකාවේ ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ පාකිස්තාන සංචිතයෙන් දග පන්දු යවන සහීඩ් අජ්මාල් ඉවත්කොට ඇත. අහමඩ් ශේෂාඩ්, ෂාන් මසූඩ් හා ඒෂාන් අඩිල් සංචිතයට නම් කොට තිබේ.
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...