නිමාලි ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම පදක්‌කම දිනා දෙයි

Published in ක්‍රීඩා
Monday, 08 June 2015 10:25

චීනයේ පැවැත්වෙන ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (7 දා) පැවැති මීටර් 800 කාන්තා අවසන් තරගයේ තෙවැනි ස්‌ථානය හිමි කර ගැනීමට නිමාලි ලියනාරච්චි සමත්විය. මේ අනුව ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟාවලියේ එකම පදක්‌කම දිනා දීමට සමත් වූවාය.

වසර 22 කට පසු මීටර් 800 ඉසව්වෙන් මෙම මට්‌ටමේ ජාත්‍යන්තර පදක්‌කමක්‌ දිනාගත් පළමු අවස්‌ථාව වශයෙන් ද මෙය සටහන් වේ.

අදාළ තරගයේදී සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කළ නිමාලි එහිදී විනාඩි 2.03.94 ක කාලයකින් තරගය නිමා කළාය. මීට පෙර ඇගේ පෞද්ගලික හොඳම කාලය වි.2.04.32 ක්‌ ලෙස වාර්තා වී තිබිණි.

මීට අමතරව අදාළ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව සහභාගි වූ අතර ඇයට පස්‌වන ස්‌ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය. විනාඩි 2.01.53 ක කාලයකින් තරගය නිමා කළ ඉන්දියාවේ ටින්ටු ලූකා හට තරගයේ ප්‍රථම ස්‌ථානය හිමි විය.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us