ලෝ පූජිත නිකොන් සමාගම සඳේ ක්‍රියාකාරිත්වය නැරඹිය හැකි විස්‌මය ජනක කැමරාවක් නිපදවා තිබෙනවා. මෙය නම්කර තිබෙන්නේ Nikon’s Coolpix P900 යන නමිනි.
මෙය 83x zoom කිරීමේ හැකියාවක් පවතිනවා.
පෘථිවියට සැතපුම් 238900 ක් ඈතින් පිහිටි සඳේ ගමනාන්තය මෙම කැමරාවෙන් නිරීක්‍ෂණය කළ හැකි බව පැවසෙනවා.
මෙම කැමරාවේ වටිනාකම ඩොලර් 600 කි.


 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														