විස්සයි 20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Published in ක්‍රීඩා
Thursday, 23 July 2015 15:31

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි 20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (23) ප්‍රකාශයට පත් කළේය.

පසුගිය (21) වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම සංචිතය නම්කර තිබේ.

15 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයට මෙතෙක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර නොමැති නවක ක්‍රීඩකයන් වන බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සෙ, ශෙහාන් ජයසූරිය, දසුන් චානක හා ධනංජය සිල්වා නම්කර ඇත.

ලසිත් මාලිංග සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා සංචිතය

1.ලසිත් මාලිංග (නායක), 2. තිලකරත්න ඩිල්ෂාන්, 3. කුසල් ජනිත් පෙරේරා, 4. කිත්රුවන් විතානගේ, 5. ධනංජය ද සිල්වා, 6. ඇන්ජලෝ මැතිවස්, 7. දසුන් චානක, 8. චාමර කපුගෙදර, 9. ශෙහාන් ජයසූරිය, 10. තිසර පෙරේරා, 11. ජෙෆ්රි වැන්ඩර්සේ, 12. නුවන් කුලසේකර, 13. බිනුර ප්‍රනාන්දු, 14. චතුරංග ද සිල්වා, 15. මිලින්ද සිරිවර්ධන

Gossip

රෝහිතට කරදර කරන කේක් නෝනා

රෝහිතට කරදර කරන කේක් නෝනා

කලුතර "කේක් නෝනා" නැමැති කාන්තාවක් සමාජ මාධ්‍යයේ පළ කරන සටහන් නිසා තම වරප්‍රසාද කඩවී ඇති බව පොදු ජන...

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

කෑලි කෑලිවලට කැඩී තිබෙන විපක්ෂය එකතු කිරීම අසාර්ථකයි - ඩිලාන්

වික්ෂයේ සිටින පිරිස් කෑලි කෑලිවලට කැඩී තිබෙන බවත්, මෙම සියලුම දෙනා එකට එකතු කර ගැනීමට ගත් උත්සාහය සා...

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

තමාගේ සුනඛයන් සමග හැසිරුණු වරදට සුනඛ ධේනුවකට ගිනි තැබූ ඝාතකයා අත්අඩංගුවට

ගම්පහ ඉඹුල්ගොඩදී නිවෙසක සුරතලයට ඇතිකළ සුනඛ ධේනුවකට ගිනි තබා ඝාතනය කළේ යැයි සැකපිට පුද්ගලයකු අත්අඩංගු...

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන වරදකරුවකු ලංකාවට පැමිණෙන්න අවසර ඉල්ලයි

රජිව් ගාන්ධි ඝාතන නඩුවේ නිදහස් කර ඇති සිරකරුවන් හත් දෙනාගෙන් එක් අයෙකු වන සුතෙන්දිරාජා හෙවත් සාන්තන්...

කලා

අනං මනං

Connet With Us