විස්සයි 20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Published in ක්‍රීඩා
Thursday, 23 July 2015 15:31

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි 20 තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද (23) ප්‍රකාශයට පත් කළේය.

පසුගිය (21) වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම සංචිතය නම්කර තිබේ.

15 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයට මෙතෙක් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර නොමැති නවක ක්‍රීඩකයන් වන බිනුර ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සෙ, ශෙහාන් ජයසූරිය, දසුන් චානක හා ධනංජය සිල්වා නම්කර ඇත.

ලසිත් මාලිංග සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකා සංචිතය

1.ලසිත් මාලිංග (නායක), 2. තිලකරත්න ඩිල්ෂාන්, 3. කුසල් ජනිත් පෙරේරා, 4. කිත්රුවන් විතානගේ, 5. ධනංජය ද සිල්වා, 6. ඇන්ජලෝ මැතිවස්, 7. දසුන් චානක, 8. චාමර කපුගෙදර, 9. ශෙහාන් ජයසූරිය, 10. තිසර පෙරේරා, 11. ජෙෆ්රි වැන්ඩර්සේ, 12. නුවන් කුලසේකර, 13. බිනුර ප්‍රනාන්දු, 14. චතුරංග ද සිල්වා, 15. මිලින්ද සිරිවර්ධන

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us