බහු භාර්යාට මැදිවූ සංගීතා

Published in අනං මනං
Sunday, 03 August 2014 18:27

උදයකාන්ත වර්ණසූරිය විසින් අධ්‍යක්ෂණය කළ බහු භාර්යා චිත්‍රපටයේ  සංගීතා වීරරත්න රඟපෑ අඩනිරුවත් දර්ශන සම්බන්ධයෙන් නැවත කතා බහක් මතුව ඇතැයි වාර්තා වෙනවා.

එම චිත්‍රපය සිනමා ශාලාවල ප්‍රදර්ශනය නොවුණද එහි ඩී.වී.ඩී. තැටි පිටවීම නිසා මේ තත්ත්වය ඇති වීමට හේතුවයි.

මේ ඩී.වී.ඩී. තැටිවලට සංගීතාගේ නොවන තවත් කාමුක දර්ශන ඇතුළත් කර ඇති බවත් පැවසේ.

මේ අතර එහි අධ්‍යක්ෂ උදයකාන්ත අදාල සිනමා පටයේ සියලුම අඩනිරුවත් දර්ශනවලට පෙනී සිටියේ සංගීතා බවට මාධ්‍යට පැවසීම නිසා සංගීතා අපහසුතාවයට පත්ව සිටින බවද වාර්තා වේ.

එසේම අදාල ප්‍රකාශය නිසා සංගීතාගේ සිත රිදී ඇති බවද රන්දිව පුවත්පත වාර්තා කර ඇත.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us