කුරුණෑගල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රන් 21 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෛතී‍්‍රපාල සිරිසේන මහතාට සහයෝගය දීමට තීරණය කර තිබේ.

ජනප්‍රිය කලාකාරිනී සමනලී ෆොන්සේකා ඇතුළු 'අලුත් පරපුර' නියෝජනය කරන තරුණ කලා කරුවන්ට ඊයේ(29) නිල් බලකායේ මැරයන් විසින් ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

ඊයේ කුරුණැගල පැවැති එම කණ්ඩායමේ වැඩ සටහනක් අතර තුරදී මේ සිදුවිය.

විමල් වීරවංශ විසින් නඩත්තු කරන ජාතික සංවිධාන එකමුතුව නමින් වන සංවිධානයක් යටතේ පැමිණි මැරයන් පිරිසක් අද(24) එජාප මුලස්ථානයට ප්‍රහාරයක් එල්ල කළහ.

මෙහිදී මෙම මැරයන්ට ආරක්ෂාව සැපයීමය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ලැජ්ජා සහගත ලෙස පියවර ගනු ලැබුවේය. එම නිසා මැර ප්‍රහාර හමුවේ නිවට නොවී ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට එජාප සාමාජිකයින්ට සිදුවිය.

Page 5 of 9

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us