21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ සංශෝධන පනත් කෙ‍ටුම් පත අද දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කරනු ලැබීය. අද දින මෙම කෙ‍ටුම් පත ඉදිරිපත් කිරීම වැලැක්වීම සඳහා පොදුජන පෙරමුණු කණ්ඩායම ජනාධිපතිවරයාට බලපෑම් කර තිබු බව ඊයේ වාර්ථා විය. එසේම එය ඉදිරිපත් කළහොත් අනුමත නොකරන ලෙසටද ජනාධිපතිවරයාට බලපෑම් කර තිබුණු බවත් වාර්තා විය.

විවිධ ව්‍යාපෘති වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය ආයතන විසින් මෙරටට ලබා දුන් ඩොලර් බිලියන දෙකක පමණ මුදලක් එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමකින් තොරව පවතින බවත් එම මුදල් පීඩාවට පත්වට පත්ව සිටින ජනතාවගේ මූලික අවශ්‍යතා වෙනුවෙන් යොදා ගැනීමේ හැකියාව ගැන සොයා බැලිය යුතු බව පාඨලී චම්පික රණවක පවසයි

දඩයම කර තියන් යන පුද්ගලයාද?

එජනිසය දුමින්දට, ම්ර්වින්ට , සජින්ට නාම යොජනා ලබා නොදෙන්නේ ඇයි යනුවෙන් ගාමිණී වියන්ගොඩ මහතා ප්‍රශ්න කර සිටී. සමාජය හදුනාගත් දූෂිතයන් වන්නේ මේ අය පමණක් නොවන නිසා මෙන්ම මෙම පිරිස දූෂණ වංචා සිදු කරනු ලැබුවේ එකල සිටි පාලකයාගේ ආශිර්වාදය ඇතිව නිසා මොවුන්ට නාමයෝජනා නොදෙන්නේ මන්දැයි ගැටලුවක් බව පැවසීය.

Page 1 of 7

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us