ශ‍්‍රී ලංකාවේ මෙන්ම ආසියානු රටවල මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් පිරිනමන  ‘‘රයිට් ලයිව් හුඩ් අවෝර්ඩ්’’ (theRightLivehoodAward) නමැති ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබූ ආසියානු මානව හිමිකම් කොමිසමේ (hongkong) අධ්‍යක්ෂවරයා ද වූ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා වසර දහයකට පසුව පසුගියදා සිය මවු රටට පැමිණියේ ය.

පැවැති රාජපක්ෂ පවුල් ආණ්ඩුව වෙනුවෙන් ඉතා නිර්ලජ්ජිත ලෙස නීතියත් සදාචාරයත් කෙළසා දමමෛන් කටයුතු කළ බස්නාහිර පළාත භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පොලිස් මූලස්ථානයේ සහායක සේවා මධ්‍යස්ථානයට මාරු කරනු ලැබ තිබේ. එම තනතුර සඳහා උතුර පාළත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ පූජිත ජයසුන්දර මහතා පත් කරනු ලැබ සිටී.

“අපි හිතුවා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන කියලා. අපේ ජනාධිපතිවරයාත්, මමත් නියෝග ලබාදුන්නා අපේ කටවුට්, පෝස්ටර් ගලවන්න කියලා. දැන් එතුමගේ මූණවත්, මගේ මූණවත් දකින්න නෑ. දකින්න තියෙන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයගේ මූණවිතරයි. ඒක ගලවන්න කියලා අපි කිවුවෙ නැහැ. ඒක තියෙනවා නම් වඩා හොඳයි හැමෝටම බලන්න.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා යුරෝපා සංචාරයක නිරත වීමට තීරණය කර තිබේ.

2010 වසරේ සිට මේ දක්වා කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි දෙදහස් හත්සීය හැත්තෑ හතක මුදලක් රජයේ විවිධ ආයතනවලින් අයවීමට තිබෙන බව තහවුරු වී අැත.

මහා සංඝරත්නය සම්බන්ධයෙන්වන චෝදනා විමර්ශන කටයුතු උසාවියෙන් ඉවත් කිරීමට තීරණය කර අැත.

ඇමැතිවරු සහ නිලධාරීන් විසින් පසුගිය වසර හතරක කාලය තුළ (2010 න් පසු) සිදු කර ඇති වංචා සහ දූෂණවල වටිනාකම රුපියල් බිලියන එක්‌ දහස්‌ දෙසීය (කෝටි එක්‌ ලක්‍ෂ විසිදහස) ඉක්‌මවා යන බව රජයේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

පසුගිය 09 වන දින අරලිය ගහ මන්දිරයේ සිදුවූවා යැයි කියන කුමන්ත්‍රණයට සහභාගී වූවන් කවුරුදැයි සොයා ගැනීම සඳහා එම ගොඩනැගිල්ල තුල සවිකර තිබෙන සීසීටීවී කැමරාවලින් පටිගත වූ තොරතුරු පරික්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us