පුවක් මෙන්ම දුම්කොළද ඉතා දරුණු පිළිකා කාරක වශයෙන් මේ වන විට හඳුනාගෙන ඇති බැවින් බුලත් විටෙන් මෙන්ම දැහැත් වට්ටියෙන්ද පුවක් හා දුම්කොළ ඉවත් කොට විකල්ප යොදා ගත යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (දන්ත) වෛද්‍ය චන්දන ගජනායක පැවසීය.

වාරකන් කාලය නිමවී තිබුණත් මුහුදේ මාළු අස්වැන්න නොමැතිවීමෙන් ඉතිහාසයේ කිසි දිනක වාර්තා නොවූ පරිදි සාලයා, හුරුල්ලාගේ සිට සියලුම මාළු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණයේ සභාපති ජයසිරි වික්‍රමාරච්චි පැවසීය.

අල සහ එළවළු වගාවන් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වාදී තිබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (22) ප්‍රදේශ කිහිපයක පැය 4ක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

හිටපු පොලිස්පති චන්දන දීපාල් වික්‍රමරත්න මිය යාමට දින දෙකකට පෙර රුහුණු මහා කතරගම දේවාලයද වැඳපුදාගෙන ඇත.

බඩඉරිඟු ආනයනය සඳහා රජය දී තිබූ අවසරය ඉවත් කිරීමෙන් සත්ත්ව ආහාර නිෂ්පාදනය අර්බුදයකට ලක්වීම නිසා මෙන්ම මේ වන විට පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් බිත්තර නිෂ්පාදනය 30% කින් අඩු වී බිත්තර මිල ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසා සිටී.

මැද පෙරදිග උත්සන්න වෙමින් පවතින යුදමය තත්වය හේතුවෙන් ශ්‍රීලන්කන් ගුවන් සමාගම කුවේට් රාජ්‍යය වෙත සිදුකරන ගුවන් ගමන් වාර තාවකාලිකව අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කරයි.

Page 1 of 1937

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us