රාජපක්ෂලා රටේ අඳුර නිමා කලේ නයිට් රේස් සඳහා විදුලිය දැමීමෙන් බව විපක්ෂ නායකවරයා පවසයි.

පසුගිය මාස 9 වන දින අනුරාධපුරයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගත් පිත්තල මංජුසාවක බහා තිබූ නිල් පැහැති පාෂාණය මිල කළ නොහැකි පෞරාණික වටිනාකමකින් යුත් නිල් මැණිකක් බවට ඊයේ (01) අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේදී තහවුරු වී තිබෙනවා.

ඌව පළාත් සභා මැතිවරණයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රචාරක කටයුතු සඳහා විමල් වීරවංශ සහ පාඨලී චම්පික රණවක ඇමැතිවරුන් සහභාගි නොවනු ඇතැයි 'ලක්බිම' පුවත්පත අනාවරණය කරයි.

ආගමික සහ ජාතික ගැටුම් ඇතිකරන ආකාරයේ අසත්‍ය පණිවුඩයක් SMS සහ සමාජ වෙබ් අඩවි මගින් පතුරුවා හැරෙමින් ඇතැයි යුද හමුදාව පවසයි.

තැපැල් ගාස්‌තු වැඩි කිරීම මෙම මස 7 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි කුඩු ජාවාරම්කරුවකුට මාළිඟාකන්ද හිටපු මහේස්ත‍්‍රාත්වරිය ඇප ලබා දුන්නේ කෙසේදැයි යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණ සේවා කොමිසම විසින් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න මහත්මිය පත් කර ඇත.

බොරැල්ල නිග්‍රොධාරාම පාරේ සැලුන් එකක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් බේස්ලයින් පාරේ පදිංචිකරුවකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ටෙස්ට් හා එක්දින නායකයෙකු වන වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසුරිය මහතාගේ නිල facebook පිටුවේ පාඨක ( fans) සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා තිබේ.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us