බදුල්ල දිස්ත්‍රික්කයේ  ආසන නවයේම නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. 

ඉන් ආසන තුනක් පමණක් ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් විය. 

දහවල් 10.58ට යෙදුන සුබ මොහොතින් හපුතලේ යහලබැද්ද විදුහලේ ඡන්දය දැමීමට ගිය සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර මහතාට නියමිත වෙලාවට ඡන්දය දැමීමට නොහැකිවී ඇත.

හිටපු ඉන්දියානු පෙම්වතිය ඩිරාම් 10,000ක මුදල් නොදුන්නැයි ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක්කර පසුව ඇයගේ ඥතීන් වෙත එම ඡායාරූප යැවූ ශ‍්‍රී ලාංකික පිහිනුම් උපදේශකයකු සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඌව පළාත් සභා ඡන්දය ඇරැඹි මොහොතේ සිට මේවනවිට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා හා බියවැද්දවීම් පිළිබඳ පැමිණිලි 39ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය පෙන්වා දෙයි

එමෙන්ම ඡන්ද දායකයන් පළවා හැරීමට යම් පිරිසක් වැල්ලවාය ඇතිලිවැව දී අහසට වෙඩි තබා ඔවුන් භීතියට පත් කර ඇතැයි මාණව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය පවසයි.

ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම අනුව දහවල් 1.00 පසු‍වෙද්දී වනවිට බදුල්ලේ 50%ක් පමණද, මොණරාගල 45%ක් පමණද ජනතාව සිය ඡන්දය පාවිච්චි කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙයි.

කොළඹ, හැව්ලොක් නිවාස සංකීර්ණය අසළ කුණු ඇළේ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ.

06 වැනි ඌව පළාත් සභාව සඳහා මහජන නියෝජිතයින් තෝරා පත් කරගැනීමේ මැතිවරණය අද දින(20) උදෑසන ආරම්භ වූ අතර ඌව පළාත් සභා අපේක්ෂක හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මොනරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තම බිරිඳ ලෙක්ෂිකා රාජපක්ෂ මහත්මිය සමග සෙල්ල කතරගම ඡන්ද මධ්‍යස්ථානයේදී සුභ මොහොතින් ඡන්දය ප්‍රකාශ කරන ලදී.

ඌව පළාත් සභා මැතිවරණ‍යේ ජවිපෙ පළාත් නායක සමන්ත විද්‍යාරත්න මහතාගේ රිදිමාලියැද්ද නිවසේ පිහිටි කාර්යාලය ගිනි තබා විනාශ කොට ඇත.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us