රාජ්‍ය අමාත්‍යවරු පත්කළද ඔවුනට අදාළ විෂය පථයන් ගැසට් කිරීමක් මෙවර සිදු නොකිරීමට තීරණය කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා තම කැබිනට් අමාත්‍යවරයාට අයත් අමාත්‍යාංශය යටතේ කටයුතු කළයුතු බවත් සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව සඳහා ණය සහන ක්‍රියාවලිය ආරම්භ කිරීමට සූදානම් බව පැරිස් සමාජ සාමාජිකයෝ (Paris Club Members ) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වන විට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කීය.

ආර්ථික අර්බුදයකදී ප්‍රථමයෙන්ම ආරක්ෂා කරගත යුතු වන්නේ අඩු ආදායම් ලාබීන් බවත් එම නිසා ඔවුන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළ යුතු බවත් මහබැංකු අධිපති (ආචාර්ය) නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙයි.

අපි දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා සිනි කකා කියනවා නම්, දියවැඩියාව තියෙනවා කියලා දොස්තර කියාවි, ඔබතුමාට මැරෙන්න ඕන නම් ඔහොමම ගත කරන්න. නමුත් ජීවත් වෙන්න ඕනේ නම් ඇඟිල්ලක්, අතක්, කකුලක් කපන්න වෙයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව ඔහුගේ ප්‍රමුඛ කටයුත්ත වූයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමය. අද එය සාර්ථක කර ගැනීමට ඔහු ඇතුළු නිලධාරීන්ට හැකිව තිබේ.ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ ණය පහසුකමක් ලබා දීමට එකඟ බව අද දින නිල වශයෙන් ප්‍රකාශ කෙරිණි.

ශ්‍රී ලංකාවට ණය ලබා දීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (සැප්. 1) දිනයේ නිල ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත ය.

මොන ටැප් එක ඇරියත් ගලා එන්නේ කුණුවතුර බැවින් තම ව්‍යාපාරයත් කුණුවතුර එන ටැප් එකක් විවෘත කර පලක් නැති බවත් සැප්තැම්බර් පළමුවැනිදා සිට විපක්ෂයේ අසුන් ගන්නා පිරිස දක්ෂිණාංශිකයන්,වාමාංශිකයන්,මැද මාවත නියෝජනය කරන්නන් ආදී සියල්ලන්ගෙන් සුසැදි කණ්ඩායමක් නිසා සමබර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමේ වැඩිම හැකියාව ඇත්තේ තම කණ්ඩායමට බව පා.ම ඩිලාන් පෙරේරා පවසයි.

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us