දිවයින පුරා රජයේ රෝහල්වල නේවාසික රෝගීන් සඳහා වන ආහාර ලැයිස්‌තුවේ ඇතුළත් ගවමස්‌ අවම කර නව ආහාර ලැයිස්‌තුවක්‌ සකස්‌ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඌව පළාත් සභා ඡන්ද විමසීම අද පෙරවරු 7.00 සිට පස්‌වරු 4.00 දක්‌වා ඡන්ද මධ්‍යස්‌ථාන 834ක දී සිදු කෙරේ. 

ඌව පළාත් සභා මැතිවරණයට දේශපාලන පක්‍ෂ 14කින් හා ස්‌වාධීන කණ්‌ඩායම් 11කින් අපේක්‍ෂකයන් 617දෙනකු තරග කරන අතර ඉන් ප්‍රසාද මන්ත්‍රී ධුර 02ක්‌ ඇතුළුව මන්ත්‍රීවරුන් 34දෙනකු පළාත් සභාවට තෝරා ගැනීමට නියමිතය.

රට මුහුණදී සිටින වත්මන් අර්බුදයෙන් ගැලවීම සඳහා වඩාත්ම සුදුසු ප්‍රවේශය වන්නේ, විපක්ෂයේ එක්සත් සන්ධානයක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය අවධාරණය කර සිටියි.

ඇඹිලිපිටිය කඳුරුගස්ආර හමුදා කඳවුරේ ආධුනික සෙබලෙකු ගෙල වැලලාගෙන මියගොස් ඇත.

කොල්ලුපිටියේදී මීට දින කිහිපයකට පෙරදී පොලිසිය විසින් වැටලූ ගණිකා නිවාසයෙන් ජාත්‍යන්තර පාසලක සිසුන් දෙදෙනෙකුද සේවය ලබාගෙන තිබෙන බව පොලීසිය කියයි.

කොළඹ දී පැවැත්වෙන ආසියානු දේශපාලන පක්ෂ සමුළුව සඳහා භාරතීය ජනතා පක්ෂ නියෝජිතයින් සහභාගීවීම පිළිබඳ ඉන්දීය එම්.ඩී.එම්.කේ. පක්ෂ නායක වයිකෝ සිය විරෝධය පළකර තිබේ. එරට මාධ්‍ය මේ බව පෙන්වා දෙයි.

ජනතා විමුක්ති පෙරමුණ ‍පොදු අපේක්ෂකයකු පිළිබඳ අදහසින් ඈත්වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

මේ වන විට ශ‍්‍රී ලංකාව තුල අවුරුදු 100 ඉක්ම වූ වැඩිහිටියන් 144 දෙනෙකු ජීවත්ව සිටිතියි ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. එම ලේකම් කාර්යාලයෙන් සිදු කළ අධ්‍යයනයක දී

ld add copy

Connet With Us