පසුගිය රජයේ දස වසරක පාලන සමය තුළ ඉඩම් අක්කර ලක්ෂ දෙකක් පමණ කොල්ලකෑම සිදු කර තිබේ. වනාන්තර, වෙරළ, කඩොලාන වනාන්තර, ලවණ වගුරු බිම්, කලපු පරිසර, තෙත් බිම්, දුපත් පමණක් නොව නොගැඹුරු මුහුද ද පසුගිය කාලය තුළ දී දැවැන්ත කොල්ලකෑමකට ලක් විය.

සුවිශේෂී තීරණයක් ගනිමින් නව අධිකරණ අමාත්‍ය,විජයදාස රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.

ඉදිරි මැතිවරණ පැවැත්වීමේදී අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පිළිබඳවද අවධාරණය කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා නිවේදනයක් නිකුත් කරඅැත.

භාග්‍යවත් ජුසේ වාස් පියතුමන් ශුද්ධ වරයට ඔසවා තැබීමේ නිල ප‍්‍රකාශය අති උතුම් ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පෙර සිදු කරනු ලැබුවේය. එනම් ජූසේ වාස් පියතුමන් සාන්තුවරයෙක් දක්වා උසස් කිරීමයි
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් බිහිවූ පළමු සාන්තුවරයාණන් වහන්සේ වෙන්නේ ජූසේ වාස් පියතුමන්ය.

සුදතුම් පාප්වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මාතර බන්ධනාගාරයේ සුළු වැරදි සඳහා සිරගතව සිටි සිරකරුවන් 17 දෙනෙක් ජනපති සමාව යටතේ නිදහස ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ජයග්‍රහණය අභියෝගයට ලක් කරමින් 2015 ජනාධිපතිවරණ ප්‍රතිපළය අවංගු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීමේ උත්සහයක් ගැන අප වෙත හෙළිවේ.

පසුගිය ශ‍්‍රී ලංකා ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් අද (14) පැවැත්වීමට නියමිතව අැත.

ශ්‍රී ලංකා විදේශ සේවය මුළුමනින්ම සුද්ධ කරමින් රාජපක්ෂ පවුලේ ඥාතීන් හා හිත්වතුන් වූ හිටපු දේශපාලනඥයන් 10 දෙනකු සහ ඔවුන්ගේ ඥතීන් විසිදෙනකු ආපසු මෙරටට කැඳවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

ld add copy

Latest News

දින දෙකක් ග්‍රාම නිලධාරීන්ට අසනීපයි

දින දෙකක් ග්‍රාම නිලධාරීන්ට අසනීපයි

ග්‍රාම නිලධාරී රාජකාරී ආවරණය කිරීමේදී උද්ගතව පවතින ගැටලු සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු අංශ අවධානයක් යොම...

Connet With Us