බලපත්‍ර සහිත ගිනි අවි නිකුත් කිරීම පූර්ණ අධ්‍යයනයකින් හා විමර්ශනයකින් පසුව සිදුකරන බව මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් පැවසීය.

මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබේ.

උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහෙස්‌ත්‍රාත්වරයා අද (06) නියෝග කළේය.

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට දිනයක් වෙන් කර ගැනීම අද (06) සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කළ හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ගාලු මුවදොර පිටිය විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීමේ ආයතනය පවසන්නේ, 2024 යල සහ මහ කන්නවලදී සහල් අතිරික්තයක් ලැබී ඇති පසුබිමක සහල් හිඟයක් සහ මිල ඉහළ යාමක් කිසිසේත් සිදුවිය නොහැකි බවයි.

ld add copy

Connet With Us