ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය, පොලිසිය සහ සමාජය සත්‍යය විමසා නොබලා තිලිණි අමල්කා තරුණිය 'යළි යළිත් දූෂණය කළ' බව කාන්තා අයිතිවාසිකම් ක්‍රියාධරයෝ පවසති.

හලාවත නගර සභා ලේකම්වරියගේ ස්ථාන මාරුව පිළිබදව සතුට පල කරමින් නගරසභා පරිශ්‍රයේ රතිඤ්ඤා පත්තු කිරීමට නාගරික මන්ත්‍රීවරුන්‌ගේ විරෝධය පල කළහ.

දකුණු කොරියානු නව නිපැයුම් සිදුකරන සමාගමක් විසින් නවතම නිෂ්පාදන පෙළක් වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ.

එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස මහතාට එම පක්‍ෂ නියෝජ්‍ය නායක කම දීම සම්බන්ධයෙන් වූ සාකච්චා බරපතල ගැටළුකාරී තත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.

ඌව පළාත් සභා මැතිවරණයට අදාලව මේ දක්වා පැමිණිලි 68ක් ලැබී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය සදහන් කරයි.

වාරියපොළ බස්නැවතුම්පොළේදී  තමාට බැන වැදුණු තරුණයකුට  පසුගිය 16 වැනිදා පහර දුන් බව කියන තිලිණි අමල්කා නීතීඥවරයකු සමඟ අද (27) වාරියපොළ පොලීසියට පැමිණියාය.

කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගැනීමට නම් ශ‍්‍රී ලංකාව සමග යුද්ධයකට එළැඹිය යුතු බව ඉන්දීය නීතිපතිවරයා එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත. එසේ නොමැතිව නීතිය මගින් එම දූපත නැවත ඉන්දියාවට පවරා ගත නොහැකි බව ඔහු පෙන්වා දී ඇත.

ත්‍රීකුණාමල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.එස්. තවුෂික් මහතා විසින් මෙරට තුල ශාරියා නීතිය ඉගැන්වීම සඳහා පාසැලක් ආරම්භ කිරීමට පාර්ලාමේන්තු කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට සූදානම් වේ.

ld add copy

Latest News

දන්සල් සඳහා නීති රැසක්

දන්සල් සඳහා නීති රැසක්

වෙසක් පොහොය ඇතුළු ප්‍රධාන පොහොය දිනයන්හිදී පවත්වන දන්සල් සඳහා අරමුදල් හෝ ආධාර රැස් කරන්නේ නම් එය අදා...

Connet With Us