ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇමරිකානු සංචාරයක නිරතව සිටින්නේ ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා යයි පලවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කැබිනට් ප‍්‍රකාශක ඇමති කෙහෙලිය රඹුක්වැල්ල අදහස් පල කරයි.

අතුරුදහන් වූවන්ගේ ජත්‍යන්තර දිනය සමරමින් මේ වනවිට වව්නියාව නගරයේ පැවැත්වෙන පෙළපාලියට රැළිය පැවැත්වෙන වවුනියාව නගරසභා ක්‍රීඩංගනය අසලදී පොලිසිය මාර්ග බාධක දමා එය වලක්වා තිබෙන අතර එම ස්ථානයේ මේ වනවිට නොසන්සුන් තාවයක් ඇති වී ඇත.

ගැබ්ගෙන ඇති කාන්තාවන් සිය දරුවා ප්‍රසූත කිරීමට ආසන්න කාලය වනතුරු සහ දරුවා ප්‍රසූත කිරීමෙන් අනතුරු ව කාලය තුළ ලබාගත් ඡායාරූප එකතුවක් ඉදිරිපත් කිරීමේ කලාත්මක ඡායාරූප දැක්මක් සිදු කර තිබේ.

ලෝක උඩුකය නිරුවත් දිනය නිමිත්තෙන් ලොව පුරා කාන්තාවන් විශාල පිරිසක් කාන්තා අයිතීන් වෙනුවෙන් උඩුකය නිරුවත් ව විදි  ඔස්සේ ගමන් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර මොනාර්කෝ ප්‍රදේශයේදී අභිරහස්‌ ලෙස මිය ගොස්‌ සිටි ශ්‍රී ලාංකික තරුණියකගේ මරණය සම්බන්ධයෙන් සිඩ්නි පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

නෙදර්ලන්ත සිසුවියක් තමන්ට නොමිලේ ඉගෙන ගැනීමට අවස්ථාව ලබා ගැනීමේ අරමුණින් දෙනොදාහක් බලාසිටියදී ඇම්ස්ටඩෑම් චතුරශ්‍රය හරහා  දිවගිය පුවතක් වාර්තාවේ.

සජිත් ප්‍රේමදාස මහතා ඉන්නා තැනක් සොයා ගැනීමට නොහැකිව එජාප නායකයින් බලවත් අර්බුදයකට ලක්ව ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ෆේස්බුක් පිටුව හෙවත් එතුමාගේ වැඩකිඩ සදහන් වෙන පිටුවේ  රනිල් වික්‍රමසිංහ මහත්තයට දොස් පිට දොස් පවරා ඇති බව  වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි. 

ld add copy

Latest News

දන්සල් සඳහා නීති රැසක්

දන්සල් සඳහා නීති රැසක්

වෙසක් පොහොය ඇතුළු ප්‍රධාන පොහොය දිනයන්හිදී පවත්වන දන්සල් සඳහා අරමුදල් හෝ ආධාර රැස් කරන්නේ නම් එය අදා...

Connet With Us