ශ්‍රී ලාංකික ආහාර උත්සවයක් ඉන්දියාවේ මුම්බායිහි දී
ශ්‍රී ලාංකේය ආහාර ඉන්දියානුවන් අතර ජනප්‍රිය කරවීමේ අරමුණින් සංවිධාන කළ ශ්‍රී ලාංකික ආහාර උත්සවයක් ඉන්දියාවේ මුම්බායිහි දී පවත්වා තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දිස්ත්‍රික්ක 03ක පවුල් 144කට අයත් පුද්ගලයින් 600කට ආසන්න පිරිසක් මේ වන විට පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.
අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබේ.
මි.මී 100 ඉක්මවූ තද වැසි - වැස්සෙන් කොළඹත් හිරවෙයි
වසරේ දැකිය හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාව අද රාත්‍රියේ
මෙම වසරේ දැකිය හැකි ප්‍රධානතම උල්කාපාත වර්ෂාව අද (20) රාත්‍රියේ දැකගත හැකි බව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසයි.
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ශ්‍රී ලංකාව පුරා මදුරු ඝනත්වය වැඩි වී ඇති බව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවික්‍රම පෙන්වා දෙයි.
දකුණු පළාතේ ස්ථානීය දඩ මුදල් අද (20) සිට GovPay යෙදුම හරහා ගෙවීමට හැකියාව පවතින බව පොලිසිය පවසනවා.
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය අද විවෘත වෙයි
අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය අද (20) විවෘත කිරීමට නියමිතව තිබේ.

