අඩු බර පාන් අලෙවි කළ හා නිෂ්පාදනය කළ වෙළෙඳුන් 100 කට අධික පිරිසකට මේ වනවිට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

9 වන පාර්ලිමේන්තුවේ 5 වැනි සභාවාරය අද (07) පෙරවරුවේ විවෘත කෙරේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.

මේ වසරේදී ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පැවැත්වෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහට යොමුකර තිබේ.

මාර්තු මස 21වන දින ජාතික නාවිකයින්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ මහ සම්මේලන රැස්වීමක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් හෙද කාර්ය මණ්ඩලය නිල ඇදුමෙන් ඉවත්ව සාමාන්‍ය ඇදුමෙන් සැරසී රාජකාරිවලට වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

පූර්ණ ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබාදීම සඳහා වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ld add copy

Connet With Us