උදාවු නව වසර වෙනුවෙන් සමස්ත ජනතාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

අද (01)සිට 15% ක් වූ වැට් බද්ද 18% දක්වා ඉහළ යයි.

අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ දමා තිබේ.

 1975 දී එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා නීතිඥයෙකු ද වූ යාපනයේ හිටපු නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ ඥාති පුත්‍රයෙකු වන ශ්‍රී ලංකාවේ උපන් නිශාන් දොරේඅප්පා (Nishan Duraiappah) ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටී.

කොළඹ ජාතික රෝහලෙන් අනපේක්ෂිත මරණයක් සිදු වී ඇති බව වාර්තා වේ.

ඉදිරි මාස කිහිපය තුළ දේශීය වෙළෙඳපොළේ බිත්තරයක් රුපියල් 30 -35 අතර මුදලකට ලබා දිය හැකි වෙතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසයි.

2023 අයවැයට සමගාමී ව 2023 දෙසැම්බර් 15 දක්වා සියලුම රජයේ අනුමත ගෙවීම් සඳහා භාණ්ඩාගාරය අරමුදල් නිකුත් කර තිබෙන බව වාර්තාවේ.

අද දින කාලගුණය...

Published in පුවත්
Friday, 29 December 2023 13:41

අද (29) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

ld add copy

Connet With Us