පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාව නිසා පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම අද (29) උදෑසන 10ට විවෘත කෙරුණි.

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් කළ ජීප්රිය වෙනත් මෝටර් රථයක ගැටි සිදු වු අනතුරින් පසු එම වාහනයේ ගමන් ගත් පිරිස ඇමැතිවරයාගේ වාහනයට පහරදී අලාභහානි කර ඇති බව වාර්තා වේ.

ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබෙයි.

සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව Distilleries Company of Sri Lanka PLC පවසා ඇත.

මෛත්‍රී සතුටින්

Published in Gossip
Friday, 29 December 2023 11:59

මේ දිනවල ලැබුණු වර්ෂාපතනයත් සමඟ මහා ජලාශ ඉතිරී යමින් තිබේ. ඒ අතර මොරගහකන්ද, කළුගඟ ජලාශද තිබේ.

උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සහ හාලිඇල අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්වී තිබේ.

ඉන්දියන් සාගරය තුළ අද (29) පෙරවරු 8ට පමණ තවත් භූ කම්පනයක් වාර්තාවී තිබෙන අතර එම කාලාපය තුළ මේ වනවිට සිදුවී ඇති කම්පන සංඛ්‍යාව 4කි.

කොළඹ නගරය තුළ හඳුනාගත් අනාරක්ෂිත ගස් 200කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී කපා ඉවත් කිරීමට සැලසුම් කර තිබේ.

ld add copy

Connet With Us