දිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණී මව්වරුන් සඳහා කොවිඩ් එන්නත් ලබා දීම මෙම බදාදා (09 වැනිදා) ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්ගේ පැතිර යන කොවිඩ් ප්‍රභේදය කුමක්ද යන්න පිළිබඳ නවතම පර්යේෂණ කටයුතු මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භ කර ඇත.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් වහා ම සහන සලසන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (04) පෙරවරුවේ උපදෙස් දී තිබෙනවා.

පසුගිය දින 14 තුළ දකුණු අමෙරිකාවේ සහ දකුණු අප්‍රිකානු රටවලට සංචාරය කර ඇති‍ මගීන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව පැමිණීමට අවසර නොදෙන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සියලු ගුවන් සමාගම් වෙත දැනුම් දී තිබේනවා .

"එක්ස්ප්‍රස් පර්ල්" නෞකාවේ සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන වෘත්තියට සහ පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සිය සමාව සහ කනගාටුව ප්‍රකාශ කරන බව එම නෞකාව හිමි සමාගම පවසනවා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන විනිසුරු මඩුල්ලේ තවත් විනිසුරුවරයෙකු අද (04) ඉවත් වී තිබේනවා .

රාජ්‍ය අමාත්‍යාංශවල ප්‍රගතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති මාසික හමුවේදී විමසුමට ලක් කර තිබේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය මත ප්‍රත්‍ය පහසුකම් නොලබන විහාරස්ථාන සහ ආගමික ස්ථාන සඳහා සංකේතාත්මකව ආධාර පාර්සල් බෙදා දීමේ අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) අරලියගහ මන්දිරයේ දී සිදු විය.

ld add copy

Connet With Us