සුන්නත් කිරීමට බියෙන් පිරිමි සැගවෙන නගරය

Published in විදෙස්
Thursday, 14 August 2014 11:54

කෙන්යාවේ බටහිර ප්‍රදේශයේ පිහිටි මොයිස් බ්‍රිජ් නගරයේ විවිධ ජනවර්ගවලට අයත් පිරිමි බලහත්කාරයෙන් ගෙන ගොස් සුන්නත් කරණ බව විදෙස් වාර්තාවල කියවේ.

මේ තත්ත්වය හේතුවෙන් එහි පිරිමින් බයේ සැගව සිටින බවද වාර්තා වේ.

කුඩා කෘෂිකාර්මික නගරයක් වන මෙහි බුකුසු වාර්ගික තරුණ පිරිමින් අට දෙනකු පමණ බලහත්කාරයෙන් චර්මච්ජේදනයට ලක්කර ඇත.

බුකුසු වර්ගිකයො  අගෝස්තු මාසයේදි සිය සුන්නත් කිරීමේ උළෙල පවත්වති.
 
එය ළමයෙකු මිනිසකු කරන අවස්ථාව ලෙස ඔවුහු විශ්වාස කරති.

මේ නගරයේ සුන්නත් කරණය තම සංස්කෘතියේ කොටසක් කරගත් බුකුසු හා කලෙන්ජින් කණ්ඩායම් මේ නගරයේ ආධිපත්‍ය දරනු ලබයි.
එසේම එහි වෙනත් සුළු වාර්ගික කොටස්ද සිටින බව පැවසේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us