රුසියානු අගමැතිගේ ට්විටර් ගිණුම හැක් කරයි.

Published in විදෙස්
Thursday, 14 August 2014 15:12

රුසියානු අග‍්‍රාමාත්‍ය දිමිත‍්‍රි මෙද්වදෙව් ගේ ට්විටර් ගිණුමට අනවසරයෙන් ඇතුලූවී, තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට පණිවුඩයක් නිකුත් කර ඇති බව ඔහුගේ මාධ්‍ය ඒකකය පවසයි.

 රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ක‍්‍රියාකලාපය තමන් අනුමත නොකරන බවත් මෙතෙක් කාලයක් පුටින් සමග ජනාධිපති සහ අගමැති ධුරය දැරීම සම්බන්ධයෙන් රටවැසියන්ගෙන් සමාව ඇයද සිටින බවටත් එම පණිවුඩයේ සඳහන් වී තිබෙනවා.
 
 මෙම පණිවුඩය මිනිත්තු 50 ක පමණ කාලයක් දිමිත‍්‍රි මෙද්වදෙව්ගේ ට්විටර් ගිණුමේ ප‍්‍රදර්ශනය වූ බව වාර්තාවේ.
 
 මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අග‍්‍රාමාත්‍ය දිමිත‍්‍රි මෙද්දෙව්ගේ මාධ්‍ය ඒකකය ප‍්‍රකාශ කළේ මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් රුසියානු බුද්ධි අංශ විසින් ආරම්භ කර ඇති බවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us