සටන් විරාමය අවසන්, පැය 03 කදී ජීවිත හානි 32ක්...

Published in විදෙස්
Friday, 01 December 2023 16:31

දින 07ක සටන් විරාමය අවසන් වීමත් සමග හමාස් සහ ඊශ්‍රායල හමුදා අතර නැවතත් ගැටුම් අද (01) ආරම්භ වි තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායල ආරක්ෂක බළකාය ගාසා තීරයට දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

ගාසා තීරයේ සිට ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කළ බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කළේය.

මේ අතර, ගාසා තීරයට එල්ල කළ දරුණු ගුවන් ප්‍රහාර සහ අනෙකුත් ප්‍රහාර හේතුවෙන් පැය 03ක දී ගාසාහි පුද්ගලයන් 32ක් ජීවිතක්ෂයට පත් වූ බව හමාස් සංවිධානය නිවේදනය කළේය.

Last modified on Friday, 01 December 2023 16:33

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us