ඉන්දියානු හෙදියෝ ගම් බිම් බලා පැමිණෙති (Video)

Published in විදෙස්
Saturday, 05 July 2014 23:25

උතුරු ඉරාකයේ සුනී මුස්ලිම් සටන්කාමීන් විසින් රඳවා ගනු ලැබ සිට නිදහස ලැබූ ඉන්දියානු හෙදියන් හතලිස් හය දෙනා විශේෂ ගුවන් යානයකින් තම ගම් බිම් බලා පැමිණියහ.

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට අයත් ඔවුහු ඉරාකයේ තික්රිත් හි රෝහලක සේවය කරමින් සිටියදීය පසුගිය මාසයේදී මුස්ලිම් සටන්කාමීන් විසින් පැහැරගනු ලැබිය.

බලාපොරොත්තු නොවූ ආකාරයට මෙම හෙදියන් සුනී සටන්කාමීන්ගේ පාලනයේ පවතින මොසුල් නගරයට රැගෙන යාමෙන් පසු කුර්දීස් නගරයක් වන අර්බිල් හිදී ඉන්දියානු බලධාරීන් වෙත භාර දුන් බව වාර්තාවේ.

මුස්ලිම් සටන්කාමීන් අහාර වර්ජිතව සිටි රාමදාන් සමයේ පවා හෙදියනට ඉතා හොඳින් සැලකු බව නිදහස ලබා පැමිණි එක් හෙදියක් පැවසුවේ ය.

හෙදියනට අමතරව ඉරාකයේ කොටුවී සිටි සියයකට වැඩි තවත් ඉන්දියානුවන් පිරිසක් ද මෙම විශේෂ ගුවන් යානයෙන් ඉන්දියාවට රැගෙන ආ බව වාර්තාවේ.

(බිබිසි)

Indian-Nurse-1

Indian-Nurse-3

Indian-Nurse-4

Indian-Nurse

Indian-Nurse-2

 

Indian-Nurse-5

Last modified on Saturday, 05 July 2014 23:56

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us