ජාතිවාදයට එරෙහිව ප්‍රංශ කතුන් උඩුකය නිරුවතින් ! (වීඩියෝ)

Published in විදෙස්
Sunday, 20 July 2014 13:03

පසුගියදා පැවැති යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ප්‍රංශයේ අන්ත දක්ෂිණාංශික ජාතිවාදි පක්ෂයට ආසන 24ක ජයක් හිමිකර ගැනීමට සමත් විය.

මින් පෙර මැතිවරණයට වඩා ආසන 22ක් ජය ගැනීමට මෙවර ඔවුන්ට හැකි වුයේය.

එම පක්ෂයේ මාධ්‍ය සාකච්චාවක් පසුගිය දින පැරීසියේ පැවැත් වීමට සැලසුම් කර තිබුණි. කාන්තා හඬ වෙනුවෙන් උද්ඝෝෂණයේ යෙදෙන උඩුකය නිරුවත් කාන්තාවෝ එම සාකච්චාවට විරුද්ධව උද්ඝෝෂණ පැවැත්වීම හේතු කොට මාධ්‍ය සාකච්චාව අවලංගු කිරීමට සිදු වුයේය.

පක්ෂයේ ප්‍රධානි මරී ලෙෆෙන් මහත්මිය දැඩි විවේචනයට ලක් කරමින් ''ඒකාධිපති ජාතිවාදියා'', ''ජාතිවාදි වසංගතය පතුරු වන්නා'' යනුවෙන් සටන් පාඨ ශරීරය මත සටහන් කළ හිට්ලර් පන්නයේ උඩුරැවුල සංකේතවත් කළ උඩුකය නිරුවත් කාන්තාවෝ 24 දෙනෙක් මෙම උද්ඝෝෂණයට සහභාගිවී සිටියෝය.

(සුනිල් ආනන්ද පැරීසියේ සිට)

Topless Protest-6

 

Topless Protest-7

Topless Protest-10

Topless Protest-4

Topless Protest-5

Topless Protest-8

Topless Protest-3

Topless Protest-9

Topless Protest-2

Topless Protest-1

 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us