පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට ගොරිල්ලන් යොදවයි

Published in විදෙස්
Friday, 01 August 2014 18:36

ඉන්දියාවේ අධි ආරක්‍ෂිත ප්‍රදේශයේ වෙසෙන රිලවුන්ගෙන්  බේරීමට රිලවුන්  ලෙස වෙස් වලාගත් පිරිසක් යොදවා ඇතැයි වාර්තා වෙනවා.

  මේ රිලවුන්ගෙන් නවදිල්ලි පාර්ලිමේන්තුවට වගේම නගර සභා කටයුතු වලටත් බාධා පැමිණෙන බවයි පැවසෙන්නේ. 

මේ ප්‍රදේශයේ වාසය කරන වඳුරන් නිසා පහු ගිය කාලය තුල විශාල ප්‍රශ්න රැසකට මුණු දෙන්න සිද්ධ වෙලා තියනවා. 

මේ කරදරෙන් බේරෙන්න ඉන්දියානු බලධාරීන්  විවිධ විසඳුම් ක්‍රියාවට නගා තිබුනත් මේ ක්‍රමය වඩා සාර්ථක වෙලා තියනවා. 

මේ රිලවුන්  ලෙස වෙස් වලාගත් මිනිසුන්ගේ වැඩේ වෙලා තියෙන්නෙ පඳුරු අස්සේ සැඟවිල ඉඳල හදිසියේ මතු වෙලා කෑ ගසා ඇත්ත රිලවුන්  පැන්නීම. 
 
ඒවගේම තාවකාලිකව සේවයේ යොදවා ඇති මේ ව්‍යාජ රිළවුන්ට  එක පැමිණිමකට ඉන්දියානු රුපියල් 700 ක් පමණ ගෙවීමකුත් සිදු කරන්න ඉන්දියානු බලධාරීන් කටයුතු යොදල තියනවා. .

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us