කුඩා ගුවන්යානයක් වොෂින්ටන් හිදී කඩාවැටී සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් අමෙරිකානු ගගනගාමී විලියම් ඇන්ඩර්ස් මියගොස් තිබේ.
මලාවි රාජ්‍යයේ උපජනාධිපති සෝලෝස් චිලීමා රැගත් ගුවන් යානය අතුරුදන් වී ඇත.
මැතිවරණයට දින තීන්දු කරමින් ප්‍රංශ පාර්ලිමේන්තුව විසුරුවා හරි !
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.
බ්‍රසීලයේ පවතින ලොව විශාලතම තෙත්බිම් කලාපයට ලැව්ගිනි ආපදාවලින් දැඩි හානි සිදුවී ඇති බව චන්ද්‍රිකා දත්ත මගින් අනාවරණය වී තිබේ.
ගාසා තීරයේ දකුණු කෙළවරේ, රෆා නගරයට නුදුරින් පිහිටුවා ඇති සරණාගත කඳවුරක කුඩා දරුවන් 100 කට වැඩි පිරිසක් ඉතාමත් දුක්ඛිත තත්ත්වයකින් පසුවන බවත් ඔවුන් සියලු දෙනාට ඇත්තේ එක් පොදු වැසිකිලියක් බවත් බටහිර මාධ්‍ය වාර්තා කරයි.
ලොව විශාලතම මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ඇරඹේ
ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම ආරම්භ වී තිබේ.
දියවැඩියාවට එරෙහිව නව ප්‍රතිකර්මයක් හඳුන්වා දීමට චීන වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති.
පියාසර කරමින් තිබූ ගුවන් යානයක පුද්ගලයෙක් නිරුවතින් දුවලා
ඔස්ට්‍රේලියාවේ පර්ත් සිට මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි පුද්ගලයෙකු, ගුවන් යානය තුළදී නිරුවතින් දිවයාමේ පුවතක් විදෙස් වාර්තාවල සදහන්ය.
