හමුදා සේවයට බඳවා ගැනීමට සුදුසු වයසේ පසුවන පිරිමි පුද්ගලයින් ට රැකියා සඳහා විදෙස් ගතවීම තහනම් කිරීමට මියන්මාර හමුදා රජය තීරණය කර ඇති
බව විදෙස් මාධ්‍ය පවසයි.

ජල ගැලීම් ඇතුළු අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙන දකුණු චීනයේ ගුඇන්ඩොං හි අධිවේගී මාර්ගයක කොටසක් නායයෑමට ලක්ව තිබෙන බව වාර්තාවේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බිලින්කන් සහ සෞදියේ ඔටුන්න හිමි කුමරු අතර හමුවක් සිදුව තිබේ.

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ රෆා ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් එල්ල කල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

චීනය විසින් යුක්ක්‍රේන ගැටුම සඳහා රුසියාවට අනුබල දීම නතර නොකළහොත් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අනතුරු අඟවා තිබේ.

පවතින අධික උණුසුම හේතුවෙන් පාසල් වසා දැමීමට බංගලාදේශයේ බලධාරින් තීරණය කර තිබෙනවා.

ටැන්සානියාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස් තිබේ.

අමෙරිකාවේ TikTok තහනම් කළ හැකි ආන්දෝලනාත්මක පනත් කෙටුම්පතක් අමෙරිකා එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් අනුමත කර තිබේ. 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us