ඉතා දීර්ඝ කාලයක් සිංගප්පුරුව පාලනය කළ අග්‍රාමාත්‍ය "Lee Hsien Loong" සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ සමගම එරට දේශපාලනයේ එක් පරිච්ඡේදයක් නිමාවට පත්වන බව දේශපාලන විචාරකයෝ පවසති.
ඉන්දියාවේ දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් 8 ක් මරුට ! 60 කට තුවාල
ඉන්දියාවේ මුම්බායි නගරයේ සවිකර තිබූ දැවැන්ත දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් තිබේ.
ඉන්දුනීසියාවට බලපෑ ගංවතුරෙන් 34 ක් මරුට ! 16ක් අතුරුදන් !
ඉන්දුනීසියාවට බටහිර ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් තිබේ.
මානුෂීය නීතිය කඩ කිරීම ගැන අමෙරිකානු රජයෙන් ඊශ්‍රායලයට චෝදනා
අමෙරිකානු අවි භාවිත කරමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීතිය කඩ කර ඇති බව අමෙරිකානු රජය පවසයි.
ඇෆ්ගනිස්ථානයේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබේ.
පෙම්වතාට අවුරුදු 100 යි .පෙම්වතියට අවුරුදු 96 යි. විවාහය ලබන මාසයේ
වයස අවුරුදු සියයක් වන ඇමෙරිකා ජාතිකයෙකු වයස අවුරුදු 96ක් වන තම පෙම්වතිය විවාහ කර ගැනීමට සුදානම් වන පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වනවා.
ඊජිප්තුව සහ කටාර් රාජ්‍යයෙන් ඉදිරිපත් කරන ලද සටන් විරාම යෝජනාව පිළිගත් බව හමාස් සංවිධානය ප්‍රකාශයට පත්කර තිබේ.
ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම විවේචනය කළ Al Jazeera නාලිකාවේ විකාශය ඊශ්‍රායලය තුළ තහනම් කරයි
කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් ඊශ්‍රායලය තුළ නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
