ගුරුවරුන් 2000 කට හිඟ වැටුප් ලැබෙයි

Published in පුවත්
Friday, 08 August 2014 13:39
උතුරුමැද පළාතේ ගුරුවරුන්ගේ හිග වැටුප් ගෙවිම සදහා රුපියල් දස ලක්ෂ 250ක් වෙන් කර තිබේ. 
විශේෂ අධ්‍යාපන ගුරු හිඟ දිමනා, ගුරු සහයක හිඟ වැටුප් හා උසස් වීම් ලැබු ගුරුවරුන් 2000කට ආසන්න පිරිසකට මෙලෙස ඉදිරියේදි හිඟ වැටුප් ගෙවිමට නියමිතය.
 
උතුරුමැද පළාත් අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු පිළිබද ඇමැති කේ. එච්. නන්දසේනගේ ඉල්ලීමකට අනුව ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කොට ඇත. 
 
වසර ගණනාවක සිට උතුරුමැද පළාතේ පාසල්වල සේවය කරන ගුරු වරුන්ගේ හිඟ වැටුප් ප්‍රමාද විම හේතුවෙන් ගුරු වරුන්ට සිදුවු අසීරුතාව නිසා කඩිනමින් මේ පියවර ගත් බව පළාත් අධ්‍යාපන ඇමැති කේ. එච්. නන්දසේන මහතා සදහන් කරයි.

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us