මංගලගේ සහ කබීර්ගේ ත‍ටු කපන්නැයි අගමැති, ජනපතිගෙන් ඉල්ලයි. Featured

Published in පුවත්
Friday, 30 August 2019 12:40

ඇමැති මංගල සමරවීරගේ මුදල් අමාත්‍යංශය යටතේ වන රාජ්‍ය ආයතන ගනනාවක් සහ ඇමැති කබීර් හශීම්ගේ අමාත්‍යංශය යටතේ වන රාජ්‍ය ආයතන ගන්නාවාක් ඉවත් කර ඒවා ඇමැති ලක්ෂ්මන් කිරි ඇල්ලගේ අමාත්‍යංශයට අනුයුක්ත කරන ලෙස ඉල්ලා අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අද උදැසන දන්වා ඇතැයි දැන ගැනිමට තිබේ.

අගමැති කාර්යාල ආරංචි මාර්ග පවසන ලෙස මෙය ලිඛිතවම දන්වා යැවීමට අගමැති ලේකම්වරයා කටයුතු කර තිබේ.

එජාප ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බලාපොරොත්තුවෙන් සිටින අගමැති රනිල් වික්‍රමසිංහ ඊට බාධාකාරීව කටයුතු කරන එජාප ඇමැති ඇමැතිවරුගෙන් පළි ගැනීමේ චේතනාවෙන් මෙය සිදුකරන බව පැහැදිලිය. පසුගිය්දා ඇමැති සුජීව සේන්සිංහට සහ ඇමැති අජිත් පී පෙරේරාට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට ගත් තීරණයද ඒ අනුව සිදුව තිබිණි.

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us