රණවිරු මන්ත‍්‍රීගේ වාහන පැදිල්ලට ජනතාව බියෙන්

Published in පුවත්
Saturday, 09 August 2014 09:25

හිටපු හමුදා නිලධාරියෙකු වූ වත්මන් බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සිය දකුණු අත අහිමිව තිබියදීත් මෝටර් රථ ආඥා පනතේ නියමයන් නොසලකා හරිමින් අනතුරුදායක ලෙස රිය පදවන බවට වාර්තා වෙයි.

මීට පෙර කීපවතාවක්ම පොලීසිය කිහිප විටක්ම අවවාද කර තිබුණත් මෙතෙක් නීති මගින් ක‍්‍රියාකර නැත .

මෙවර මහර ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ‍්‍රවණාගාරයේ පැවති මහර සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එම මන්ත‍්‍රීවරයා පැමිණියේද පිටව ගියේද රියදුරු මහතකුගේ සහය නොලබා තනිවම වම් අතේ ආධාරයෙන් වාහනයේ සුක්කානම මෙහෙයවමිනි.

මෙම අවස්ථාවේ එතැන සිටි මාධ්‍යවේදීහු ඇතුළු බොහෝ දෙනා විමතිය පළ කළහ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us