''කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා සුවය ලබන සංඛ්‍යාව වැඩි'' ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කරයි

Published in පුවත්
Wednesday, 23 December 2020 11:54

කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා සුවය ලබා රෝහල්වලින් පිටව යන සංඛ්‍යාව වැඩි බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ, කොළඹ දිස්ත්‍රික්කයේ කලාකරුවන් ඇගයීම වෙනුවෙන් නාරාහේන්පිටදී පැවති කොළොම්තොට අභිනන්දන උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්. ජනතාව ආරක්ෂිත ක්‍රමවේද පිළිපදින්නේ නම්, වෛරස පාලනය අභියෝගයක් නොවන බවත් ඇතැමුන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ සැලකිලිමත් නොවීම කනගාටුවට කරුණක් බවත් ආරක්ෂක ලේකම්වරයා මාධ්‍යට අදහස් පළ කරමින් කියා සිටියා .
එසේම ඔහු රටේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කියා සිටියේ තර්ජන ගර්ජනවලට බිය නොවී රටේ අනාගත පරපුරට නිදහසේ ජීවත් වීමට හැකි වටපිටාවක් සකස් කිරීමට තමා නියත වශයෙන් ම කටයුතු කරන බවයි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us