අලුතින් විවෘත වූ නව ඖෂධ නිෂ්පාදනාගාරය

Published in පුවත්
Wednesday, 23 December 2020 12:49

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව නිෂ්පාදනාගාරය විවෘත කිරීම සහ නව ඖෂධයක් නිෂ්පාදනය ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

රටට අවශ්‍ය පෙනිසිලීන් නොවන ඖෂධ නිශ්පාදනය සදහා මෙම නිෂ්පාදනාගාරය යොදා ගැනීමට නියමිතයි. එමගින් රටතුළ ඖෂධ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවාගැනීමයි අපේක්ෂාව. මෙහි විශේෂත්වය වන්නේ මෙය ඉදිකිරිම සදහා සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ ප්‍රතිලාභ වැය කිරීමයි.
අද හදුන්වාදුන් නව නිෂ්පාදනය පෙනිසිලීන් ගණයේ දියුණු ප්‍රතිජීවකයක් වන අතර එම ඖෂධය නිශ්පාදනය මගින් එය ආනයනය සදහා වසරකට වැය වන රුපියල් මිලියන 70 කට අධික ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි බවයි වාර්තා වෙන්නේ. එම ඖෂධය දිවයින පුරා රෝහල්වෙත බෙදා හැරීම අපේක්ෂාවයි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us