වියැකී යන රජරට කුඹල් කර්මාන්තය නගා සිටුවීමට පියවර

Published in පුවත්
Monday, 04 January 2021 14:56

වියැකී යන රජරට කුඹල් කර්මාන්තයට ජීවයක් ලබා දෙමින් කුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට අවශ්‍යය කටයුතු සිදු කරන බව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ “ගම සමග පිළිසඳරක් වැඩ සමඟ යළි ගමට ” යන වැඩසටහන ඔස්සේ පෑතිස් රඹෑව ගම්මානයේ කුඹල් කර්මාන්තකරුවන් හමුවට ගොස් ඔවුන්ගේ ගැටලු වලට සවන් දුන් අවස්ථාවේදීය. එම අවස්ථාවේදී අමාත්‍යවරයා පවසා ඇත්තේ මැටි කර්මාන්තයේ නිරතවන ශිල්පීන් සඳහා නව තාක්ෂණික දැනුම ලබා දීමටත්, මැටි ඇඹරුම් යන්ත්‍රයක් ගම්මානය වෙත ලබා දීමටත් පියවර ගන්නා බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us